Skip to main content

Posts

Featured

LPL තරගාවලියට නැගෙනහිර පළාතෙනුත් කණ්ඩායමක්

  ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා නැගෙනහිර පළාත ද නියෝජනය වන පරිදි කණ්ඩායමක් ඉදිරි තරගවාරයන්හී දී එක් කිරීමට අපේක්ෂා කරන බව තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා පවසනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේ මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් නම් කරන ලද්දේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන පිහිටා ඇති නගර කේන්ද්‍ර කර ගනිමින් බවයි. මෙවර තරගාවලිය දඹුල්ල, මහනුවර සහ හම්බන්තොට යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබීම ඊට හේතු වූ බව ඔහු කියා සිටියා. ලබන වසරේ දී හෝ තෙවැනි අදියරේ සිට හෝ තරගාවලියට තවත් කණ්ඩායම් කිහිපයක් එක් කරන බවයි රවීන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියේ.

Latest Posts

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ නායකයා නිවේදනය කෙරේ

LPL තරඟාවලිය සඳහා නම්කර ඇති විදෙස් ක්‍රීඩකයන් මෙන්න

16 හැවිරිදි තරුණියක් TIKTOK හී 100M followers පසුකල පලමුවැන්නා බවට පත්වේ,TikTok star, 16, becomes first to hit 100m followers

LPL 2020 All Team Logos , Kandy Tuskers,Galle Gladiators,Colombo Kings,Dambulla Viiking ,Jaffna Stallions

KANDY TUSKERS FULL SQUADS LPL 2020

GALLE GLADIATORS FULL SQUADS LPL 2020